House for Sale with Amazing Mountain View House For Sale
Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail Thumbnail

House for Sale with Amazing Mountain View

📍 Thoranagoda

LKR 8,950,000
🛏️
3 Beds
📐
10.00 Perches
🏠
1500.00 Sq Ft
🚶
3 Km To City

Property Description

ඇහැලියගොඩ නගරයට දුර - 3.5km
ඇහැලියගොඩ - අවිස්සාවෙල්ල' ප්‍රධාන මාර්ගයට දුර - 350m
අඩකට වඩා නිමකර ඇති මෙම නිවස නිවැසියන් විදේශගත වීම නිසා විකිනීමට ඇත.
නිදර කාමර 3ක් ඇති අතර 2ක වැඩ නිමකර ඇත. ඊට අමතරව ගබඩා කාමරයක්ද නිවස පිටතින් ඇත. නානකාමරයේද වැඩ නිමකර ඇත. ගබඩා කාමරෙයේද වැසිකිලියක් ඇත.
නගරයටද ඉතා ආසන්න දුරකින් තොරනගොඩ ඉන්දන පිරවුම අසල නිවස පිහිටා ඇත.
අවට මනස්කාන්ත වටපිටාවක් ඇත. සාමකාමී නිදහස් පරිසරයකි.

Distance to Eheliyagoda town: 3.5km
Distance to the 'Eheliyagoda–Avissawella' Main Road: 350m
The house has 3 bedrooms, 2 of which have been completed. There is also an external storage room. The bathroom has been completed as well, and the storage room also has a toilet.
The house is located near the Thoranagoda fuel station, within a very short distance of the town.
The property has beautiful surroundings and is situated in a peaceful and quiet environment

නිවසේ සම්පූර්ණ වීඩියෝව / Full video of home - https://youtube.com/shorts/7ujyhdehgeM?si=5clb5mcc0qm7hyTd

Property Details

Property TypeHouse
Land Size10.00 Perches
Building Size1500.00 Sq Ft
Bedrooms3
Distance to City3 Km
Listing ID#EH-0008