About Eheliyagoda Home

Eheliyagoda's most trusted, verified, and professional property management partner.
අපි Eheliyagoda හි විශ්වාසදායී සහ වෘත්තීය දේපළ කළමනාකරණ හවුල්කරු වෙමු.

Who We Are / අපි කවුද?

Unlike open classified websites where anyone can post anything, Eheliyagoda Home is a managed real estate platform. We don't just list properties; we verify them, market them professionally, and manage the entire selling process.

විවෘත වෙබ් අඩවි මෙන් නොව, Eheliyagoda Home යනු කළමනාකරණය කරන ලද දේපළ වේදිකාවකි. අපි දේපළ ලැයිස්තුගත කිරීම පමණක් නොව, ඒවා තහවුරු කර, වෘත්තීය ලෙස විපණනය කර, සම්පූර්ණ විකුණුම් ක්‍රියාවලියම කළමනාකරණය කරමු.

Our Business Model / අපගේ ව්‍යාපාරික ආකෘතිය

Simple, transparent, and risk-free for sellers. / විකුණුම්කරුවන්ට සරල, විනිවිද පෙනෙන සහ අවදානම් රහිත වේ.

1. Submit & Verify

You submit your property details via our form. We contact you, verify the property, and agree on the listing price.

ඔබ ඔබේ දේපළ විස්තර ඉදිරිපත් කරයි. අපි ඔබව අමතා, දේපළ තහවුරු කර, මිල ගණනකට එක වෙමු.

📢

2. We Market It

We take professional photos, create stunning listings, and market your property to serious buyers across Sri Lanka.

අපි වෘත්තීය ඡායාරූප ගෙන, බේ දේපළ ශ්රී ලංකාව පුරා සිටින බරපතල මිලදී ගන්නන්ට විපණනය කරමු.

🤝

3. The 3% Success Fee

No upfront fees. No physical paperwork. You only pay a 3% commission from the final sale price after we successfully sell your property. No sale, no fee.

මුර ගාස්තු හෝ භෞතික ගිවිසුම් නැත. අපි ඔබේ දේපළ සාර්ථකව විකුණූ පසු පමණක්, අවසන් විකුණුම් මිලෙන් 3% ක කොමිස් මුදලක් අය කරයි. දේපළ විකුණුම් නොවුනහොත් කිසිදු ගාස්තුවක් නැත.

Why Trust Us? / අපව විශ්වාස කරන්නේ ඇයි?

✅

100% Verified Listings

Every property on our site is personally verified by our team. Buyers can trust that what they see is real.

📍

Local Eheliyagoda Experts

We know the local market, land values, and legal requirements of the Eheliyagoda area better than anyone.

Transparent Dealings

No hidden charges. Our 3% success fee is clearly stated upfront. We believe in honest, open business.

We Do Our Best

Your property is our reputation. We go the extra mile to get you the best possible price in the shortest time.

Ready to Sell Your Property?

Join the trusted sellers of Eheliyagoda. Submit your property details today and let us handle the rest.